30 April 2026

logo

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිපිරීමක්



අවිස්සාවේල්ල - මාදොළ ප්‍රදේශයේ අබිලි යකඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

මෙම පිපිරීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)