02 April 2025


ජාතික ජන බලවේගයෙන් දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයක්



බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබෙනවා.

ඒ අනුව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)