නවසීලන්ත හිටපු අගමැතිනිය වූ ජසින්ඩා ආර්ඩන්ට ඉහළම ගෞරව සම්මානයක් ලබාදීමට එරට වත්මන් රජය තීරණය කොට තිබෙනවා.
ඒ, ඇයගේ සේවා කාලය තුළ ඇය කළ සේවය අගයමින්.
එරට වත්මන් අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අද (05) ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
(colombotimes.lk)