17 October 2025

logo

ගැඹුරු මුහුදේ දුර්ලභ ජීවියෙකු ගැන නොසිතූ හෙළිදරව්වක් (VIDEO)



ගැඹුරු මුහුදේ දුර්ලභ ජීවියෙකු කැමරාවකට හසුකර ගැනීමට Schmidt Ocean Institute ආයතනය සමත්වී තිබෙනවා. 

ආහාර ලබා ගැනීමෙන් අනතුරුව එම සත්ත්වයා හැසිරෙන ආකාරය මෙහි පටිගත වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)