ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසනවා.
රූපවාහිනි දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.
එමෙන්ම එය ජග්‍රහණය කළ හැකි උපායමාර්ග සියල්ලක්ම තම පක්ෂය යොදන බවයි ඔහු වැඩිදුරටත් එහිදී පැවසුවේ.
(colombotimes.lk)