දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ප්‍රසිද්ධියට පත්කරන බව මුදල් අමාත්‍යංශය පවසනවා.
එය හෙට (03) හෝ අනිද්දා (04) යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.
අදාළ වැඩසටහන සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු පාර්ශවයන් වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවා.
(colombotimes.lk)