colombotimes.lk
සිංහල | English

10 May 2024

පළමුව ජනපතිවරණයද? මහ මැතිවරණයද? - ජනපතිගෙන් පිළිතුරු



පළමුව පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඊයේ (18) දැනුම් දුන්නා.

ඒ අනුව මුලින්ම ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කළා.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන බැවින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)