colombotimes.lk
සිංහල | English

28 April 2024

මෛත්‍රීට අධිකරණයෙන් හදිසි නියෝගයක්



පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝගක් නිකුත් කර තිබෙනවා.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)