කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.
ඒ ඔන්ලයින් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
ඒ අනුව අදාළ පක්ෂ නායක රැස්වීම සඳහා පාර්ලිමේන්තුව මිනිත්තු 10කට අත්හිටුවන බවයි කථානායකවරයා නිවේදනය කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ අදාළ ඔන්ලයින් පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළ යුතු හෙයින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතු බවයි.
(colombotimes.lk)