Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
අගමැති අදහස් විමසීමෙන් පසුව පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා.මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ නියෝග පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)