PHOTOS | යුකෙලෙප්ස්ටික් වන වගාවක ගින්නක්



බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ යුකෙලෙප්ස්ටික් වන වගාවක අද (28) ගින්නක් හටගෙන තිබෙනවා.

මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් වන වගාවට ගිනි තබා ඇති බවටයි වතු පාලන අධිකාරිය සැක පළ කරන්නේ.

සීඝ්‍රයෙන් පැතිර යන ගින්න පාලනය කිරීමට වතුයායේ කම්කරුවන් දැඩි උත්සහයක නිරත වූ බව Colombo Times අප වාර්තාකරු පැවසුවා.

(colombotimes.lk)
May be an image of fire, tree and grass
May be an image of fire, fog and tree
May be an image of fog and tree
May be an image of fire
May be an image of 1 person, tree and grass
May be an image of fire and tree
May be an image of tree
May be an image of fire and tree