15 September 2025

logo

WATCH VIDEO | මෙල්බර්න් සිට කොළඹට ආ ගුවන් යානයක් ආපසු යයි



මෙල්බර්න් සිට කොළඹ බලා පියාසර කරන ලද UL 605 දරණ ගුවන් යානය ගුවන්ගත වී සුළු වේලාවකදී නැවත මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත පැමිණි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු කළා.

ඒ ගුවන් යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්.

අද (12) මෙල්බර්න් වේලාවෙන් සවස 6:16ට මෙම යානය පිටත්වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)