රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි 89,600ක් සමඟ චීන ජාතිකයින් 13දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28 - 45ත් අතර වන චීන ජාතික ව්‍යාපාරිකයින් පිරිසක්.
(colombotimes.lk)
