17 October 2025

logo

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට රොබෝවරු පිළිතුරු දෙයි (VIDEO)



එක්සත් ජාතීන්ගේ තාක්ෂණික ඒජන්සියක් විසින් පසුගිය සිකුරාදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

මෙම සාකච්ඡාව සඳහා භෞතිකව මිනිසුන්ට සමාන රොබෝවරුන් කණ්ඩායමක් යොදාගෙන තිබීම විශේෂත්වයක්. 
 
එහිදී රොබෝවරුන් විසින් කෘතිම බුද්ධියේ අනාගතය පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදී තිබුණා.
(colombotimes.lk)