ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඖෂධ සැපයුම් අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙකුගෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගත් බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීමට අදාළව මේ වනවිට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
(colombotimes.lk)