30 April 2026

logo

තමන් ගෙනාපු බෙහෙත් බොන්න බැරි බව කෙහෙළිය කියයි



බන්ධනාගාරගතව ප්‍රතිකාර ලබන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන් ගෙන්වපු බෙහෙත් බීම ප්‍රතික්ෂේප කරන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළා.

ඒ වෙනුවට සිංගප්පූරුවෙන් ගෙන්වපු බෙහෙත් තමන්ට ලබා දෙන ලෙස ඇමතිවරයා ඉල්ලා ඇති බව ඒ මහතා කියා සිටියා.

එමෙන්ම බන්ධනාගාරගතව රෝහලේ සිටීමට අමාරු බැවින් පෞද්ගලික රෝහලක නවාතැන් දෙන ලෙසද ඉල්ලා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)