ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් අලෙවි කරන ලොතරැයි පත්වල මිල ඉහළ දමා තිබෙනවා.
ඒ, එළඹෙන ජූලි 06 සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව ටිකට් පතක නව මිල රුපියල් 40ක් බව සඳහන්.
මීට අමතරව ත්‍යාග මුදල් සහ අලෙවිකරුවන්ට දෙන කොමිස් මුදල් ද ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)