21 February 2026

logo

තවත් පනත් කෙටුම්පතකට, කථානායකගේ අනුමැතිය



ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් කෙටුම්පතට තමන් අනුමැතිය දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළා. 

එබැවින් පනත් කෙටුම්පත අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි නීතියක් බවට පත්වනවා. 
 
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් සම්මත කරන ලද යෝජනාවකට අනුව ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය පිහිටුවනු ලබනවා.
(colombotimes.lk)