colombotimes.lk
සිංහල | English

10 May 2024

ජපාන තානාපති හා අනුර කුමාර අතර හමුවක්



ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැවැත්වුණා.

ඒ, අද (19) පෙරවරුවේ වැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේම සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට ජපානයේ ඇති සූදානම පිලිබඳවත් ජපාන නියෝජිත පිරිස අවධාරණය කළ බවයි ජාතික ජන බලවේගය කියා සිටියේ.

(colombotimes.lk)