15 September 2025

logo

අත්‍යාවශ්‍ය සේවා කිහිපයක් ගැන නව ගැසට් නිවේදනයක්



රෝහල් සේවා, ප්‍රතිකාර, සාත්තු නිවාස, ඔසුසැල් ඇතුළු අදාළ කටයුතු අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)