පළාත් පාලන ආයතනවල කැළි කසළ කළමනාකරණය කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 200 ක් වෙන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ.
ඇතැම් පළාත් පාලන ආයතන නිසි පරිදි කසළ කළමනාකරණය නොකිරීම හේතුවෙන් පාරිසරික අර්බුද රැසක් හටගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)