04 November 2025

logo

අද උදෑසන කාර්යාල දුම්රිය රැසක් අවලංගු කෙරේ



ධාවනාගාර සේවක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කර තිබෙනවා.

එම දුම්රිය ගමන්වාර පහතින්,

- දුම්රිය අංක 3801 - පෙ.ව.04/20 හලාවත - මොරටුව

- දුම්රිය අංක 8302 - පෙ.ව.03/10 අලුත්ගම- අඹේපුස්ස

- දුම්රිය අංක 8342 - පෙ.ව.07/05 අලුත්ගම මරදාන

- දුම්රිය අංක 4856 - පෙ.ව.03/55 ගනේවත්ත - පානදුර

- දුම්රිය අංක 1525 - පෙ.ව.06/30 මීරිගම - කොළඹ කොටුව

- දුම්රිය අංක 1526 - පෙ.ව. 06/22 පොල්ගහවෙල - මොරටුව

- දුම්රිය අංක 1527 - පෙ.ව.04/50 රඹුක්කන - මොරටුව

- දුම්රිය අංක 1528 - පෙ.ව.05/20 පොල්ගහවෙල - කොළඹ කොටුව

- දුම්රිය අංක 9650 - පෙ.ව. 07/10 පාදුක්ක - කොළඹ කොටුව

- දුම්රිය අංක 9652 - පෙ.ව.06/05 කොස්ගම - කොළඹ කොටුව
(Colombotimes.lk)