පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි



හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදුලි සැර වැදීමක් හේතුවෙන් ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)