04 July 2025

logo

ගාසා තීරයට ගුවනින් හෙළු ආහාර ගැනීමට ගිය පිරිසක් මරුට



ගාසා තීරයට ගුවනින් අත්‍යාවශ්‍ය ආධාර ලබා දී ඇති අතර එම ආධාර එකතු කිරීමට ගිය පලස්තීනුවන් 18 දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
එසේ ආධාර එකතු කිරීමට මුහුදට ගිය 12 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් 6 දෙනෙකු ආධාර ගොඩබිමට පතිත වීමේදි තෙරපීමට ලක්ව මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.


(colombotimes.lk)