30 April 2026

logo

VIDEO | සුරතලා බේරාගැනීමට ගොස් ගංවතුරට හසුවූ අයෙක්ව බේරාගත් අයුරු



ලොස් ඇන්ජලීස්හි ආරක්ෂක නිලධාරීන් විසින් පිටාර ගලමින් තිබූ ගඟකට හසුවූ පුද්ගලයෙක්ව හෙලිකොප්ටරයක් අධාරයෙන් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා තම සුරතල් සුනඛයා වතුරට ගසාගෙන යාමෙන් පසු සුනඛයා බේරා ගැනීම සඳහා ගඟට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුව සුනඛයා පිහිනා ගොඩට පැමිණ ඇති අතර පිටාර ජලයට හසුවූ පුද්ගලයාව බේරා ගැනීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කළ බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)