30 April 2026

logo

ජනපති රනිල්, සනත් නිශාන්තගේ බිරිඳ සහ දරුවන් හමුවෙයි (VIDEO)



හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ කොළඹ නිවසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ ගියා. 

ඒ ඔහුගේ පවුලේ සමාජිකයන් හමු වී තම ශෝකය ප්‍රකාශ කිරීමටයි. 
 
එම අවස්ථාවේ දර්ශන පහතින්...
(colombotimes.lk)