colombotimes.lk
සිංහල | English

18 October 2024


WATCH VIDEO | 'රන්වන් සමනළ රෑනේ' ගීතයට TikTok කරන ඔයාලට වටිනා තෑගි



බලපිටිය රේවත විද්‍යාලයේ 90 වන සංවත්සරය වෙනුවෙන් Colombo Times නිෂ්පාදනය කළ 'රන්වන් සමනළ රෑනේ' ගීතය ළඟදීම එළිදැක්වීමට නියමිතයි.

එම ගීතයට TikTok Video නිර්මාණය කර වටිනා තෑගි දිනාගන්න දැන් ඔබටත් පුළුවන්.

TikTok කළ යුතු ගීතය ලබා ගැනීමට Colombo Times TikTok චැනලයට පහත Link එකෙන් පිවිසෙන්න.

Colombo Times TikTok

ඔබේ නිර්මාණාත්මක TikTok Video එකට Colombo Times TikTok Channel එක Tag කරලා #ranwansamanalarane සහ #colombotimes Hashtag ලෙස භාවිතා කරන්නත් අමතක කරන්න එපා.
(colombotimes.lk)

@colombotimes රන්වන් සමනළ රෑනේ #colombotimes #ranwansamanalarane ♬ original sound - Colombo Times