2026 වසරේ පළමු දින 22 තුළදී සංචාරකයන් 194,553දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ එම දිනවල වැඩිම සංචාරයක් පිරිස ජනවාරි 15වනදා පැමිණ ඇති බවයි.
එදින ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 10,483ක්.
මෙම කාල සීමාව තුළ වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.
එම සංඛ්‍යාව 35,177ක්.
(COLOMBOTIMES.LK)
