30 April 2026

logo

රොෂාන් දේශපාලනයෙන් සමුගෙන ආදර්ශයක් දීමට සැරසෙයි



වයස අවුරුදු 65ට පෙර තමන් දේශපාලනයෙන් සමුගෙන රටට නව ආදර්ශයක් ලබාදීමට සුදානම් බව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

රාජ්‍ය සේවයේ විශ්‍රාම යායුතු සීමාව දේශපාලනයට ද වලංගු විය යුතු බව ඔහු ප්‍රකාශ කළා.

නුගේගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
(colombotimes.lk)