17 October 2025

logo

විදුලිය නිපදවීමට මලකඩ යොදාගැනීමට සැරසෙයි (VIDEO)



මිනිසාට අවශ්‍ය බලශක්තිය ලබා ගැනීම සඳහා කාබන් රහිත ක්‍රමයක් යොදාගැනීම පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. 

ඒ අනුව Form Energy නම් සමාගමක් ලොව පුරා නිවාස සඳහා දින ගණනක් බලශක්ති ගබඩා කිරීමට ඉඩ සලසන පැරණි බැටරි තාක්ෂණයක් අත්හදා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
මේ සඳහා අවශ්‍ය බැටරි නිපදවීමට මලකඩ යොදාගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)