08 January 2026

logo

සචිත්‍ර සේනානායක රිමාන්ඩ්



අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක, සැප්තැම්බර් 15 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.