24 December 2025

logo

WATCH VIDEO | අගෝස්තු මාසයේ දෙවෙනි සුපිරි සඳ අද පායයි



2023 වසරේ උදාවීමට නියමිත දීප්තිමත් චන්ද්‍රයන් දෙදෙනාගෙන් එක් චන්ද්‍රයෙක් අද (30) උදාවීමට නියමිතයි.

මෙම චන්ද්‍රයා නිල් සඳක් ලෙස හඳුන්වා තිබෙනවා.

එම අවස්තාව සජීවීව නැරඹීම සඳහා පහත Link එකට පිවිසෙන්න.
(colombotimes.lk)