ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් එරට අධිකරණයක් බරපතළ තීන්දුවක් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හිටපු ජනාධිපතිවරයාට ජනාධිපති මුක්තිය නොමැති බව එම තීන්දුවෙහි දැක්වෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව 2020 මැතිවරණය අවලංගු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකි බව එහි දැක්වෙනවා.
(colombotimes.lk)
