ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමා වනවිට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා.