19 July 2025

logo

SL Vs BAN - 2nd T20 | බංගලාදේශයට පහසු ඉලක්කයක්



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන T20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

කමිදු මෙන්ඩිස් ලකුණු 37ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගත්තා.
 
ඒ අනුව බංගලාදේශයට හිමිවන ඉලක්කය ලකුණු 166ක්.
 
(colombotimes.lk)