30 April 2026

logo

'ශ්‍රී ලංකා - ඉන්දියා' සබඳතා තහවුරු කෙරේ



ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය S. Jaishankar මහතා සහ ජාතික ජන බලවේගයේ (JJB) සහ ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නායක අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග පිළිබඳව අවධානය යොමු වී ඇති බව සඳහන්.
(colombotimes.lk)