05 January 2026

logo

කොළඹ කොටස් වෙළෙඳපොළේ සුළු වෙනසක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (24) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,900.02ක් ලෙසයි.

එම අගය පසුගිය 21වනදා ඒකක 15,870.30ක් ලෙස සටහන් වුණා.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1.6ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)