Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,906.73ක් ලෙසයි.මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 2.7ක් ලෙස සටහන් වී තිබෙනවා.(colombotimes.lk)