09 July 2025

logo

මහනුවර නගරය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක්



මහනුවර නගරය ආවරණය වනපරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම්දෙනවා. 

ඒ අද (30) උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා කාලසීමාව තුළයි. 
 
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබීම හේතුවෙන් මෙම සැලැස්ම ක්‍රියාත්මක වනවා. 
 
මේ පිළිබඳව පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්...
(colombotimes.lk)