colombotimes.lk
සිංහල | English

27 April 2024

WATCH VIDEO | ඉමොජි එකකට විරුද්ධව පෙත්සමත්



කණ්නාඩි පැළඳ දත් ඉදිරියට දමා ඇති ඉමොජි (Emoji) එකකට විරුද්ධව පෙත්සමක් දියත් කර තිබෙනවා.

ඒ, වයස අවුරුදු 10 ක කුඩා දරුවෙකු විසින්.

ඒ අනුව මෙම ඉමොජිය 'ප්‍රහාරාත්මක සහ අපහාසාත්මක' ඉමොජියක් බවයි අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

Apple සමාගමට එරෙහිව ඔහු මෙය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ඉමොජිය හරහා කණ්නාඩි පළඳින්නන් පිළිබඳව වැරදි හැඟීමක් ඇති කරන බව ඔහු පවසනවා.

ඒ, කණ්නාඩි පළදින බොහෝ දෙනෙකුගේ දත් ඉදිරියට පැමිණ නොමැති බව පවසමින්.
(colombotimes.lk) 

Teddy Cottle, 10, from Oxfordshire, has launched a petition calling for Apple to change the
Teddy claims that the prominent front teeth give the wrong impression of glasses-wearers and suggests that a smile would be more appropriate