02 January 2026

logo

JOB VACANCIES | ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනේ



දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.

මේ සඳහා වූ තරග විභාගය 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිතයි.

අයදුම්පත් භාර ගැනීම එළඹෙන දෙසැම්බර් 1 වෙනිදායින් අවසන් වන බව සඳහන්.
(colombotimes.lk)