09 July 2025

logo

අද බස් ගාස්තු සංශෝධනයක් සිදුවුණේ නැති හේතුව මෙන්න



වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත්කිරීමට අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා. 

සියයට 6.42ක වැඩිවීමක් නිරීක්ෂණය කර තිබුණත් මෙම අවස්ථාවේ එය ක්‍රියාත්මක නොවන බව එහි දී සඳහන් කළා. 
 
මීට හේතුව සෙවීමට Colombo Times අපි බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සහ ජාතික ගමනාගමන කොමිසමේ සභාපති නිලාන් මිරැන්ඩා යන මහත්වරුන් සම්බන්ධ කර ගත්තා. 
 
මේ සම්බන්ධව ඔවුන් දැක් වූ අදහස් පහතින්...
(colombotimes.lk)