06 July 2025

logo

සුප්‍රසිද්ධ නිවුන් සොහොයුරියන් දෙදෙනා විවාහ දිවියට



ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ බද්ධ වූ සිරුරක් ඇති Abby සහ Brittany නම් නිවුන් සොහොයුරියන් දෙදෙනා විවාහ දිවියට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔවුන්ගේ සහකරුවා වන්නේ පශු වෛද්‍යවරයෙක් වන Josh Bowling.

මොවුන් දෙදෙනා 2021 වර්ෂයේදී අප්‍රසිද්ධ ලෙස විවාහ දිවියට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)