පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මේ සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණා.
ඒ, 2022 වසරේ නොවැම්බර් මස 14 වනදායි.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබෙනවා.
(colombotimes.lk)
