24 December 2025

logo

තිරිගු පිටි ආනයනය සඳහා පැවති ක්‍රමවේදය ඉවතට



තිරිගු පිටි ආනයනය සඳහා පැවති බලපත්‍ර ක්‍රමවේදය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.
(colombotimes.lk)