පුත්තලමේ ජනතාව සහ පක්ෂ නායකයන් ඉල්ලීමක් කළහොත් තම සැමියාගේ හිස් වූ තැන පිරවීමට තමන් සිතා බලන බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ බිරිඳ පවසනවා.
තම සැමියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලනඥයෙකු බව ද ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස විශාල සහයෝගයක් ලබා දීමට තමන්ට හැකි වූ බවද ඇය ප්‍රකාශ කළා.
(colombotimes.lk)
