24 December 2025

logo

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ 5% රඳවා ගැනීමේ බද්ද ගැන ගත් නවතම තීරණය මෙන්න



ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොළී සහ බදු අය කළ හැකි ආදායම මත අයකරනු ලබන සියයට 5ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර් 10 වැනිදායින් පසු ආපසු ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ මාසික පොලී ආදායම රුපියල් 100,000ට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පමණක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.
(colombtimes.lk)