T20 World Cup 2024 | කාසියේ වාසිය නෙදර්ලන්තයට



2024 T20 ලෝක කුසලානයේ 27 වන තරගය අද (13) නෙදර්ලන්ත කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙනවා.

මෙහි කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.   
(colombotimes.lk)