Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
2024 T20 ලෝක කුසලානයේ 27 වන තරගය අද (13) නෙදර්ලන්ත කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙනවා. මෙහි කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ඔවුන් තීරණය කළා. (colombotimes.lk)