නෙඩුන්තිව් මුහුදු සීමාවේදී පසුගිය 13වනදා අත්අඩංගුවට ගත් ඉන්දියාවේ රාමේෂ්වරම්හී ධීවරයන් 07දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ එළැඹෙන අගොස්තු මස 06වනදා දක්වායි.
වසරේ මේ දක්වා කාලය තුළ තමිල්නාඩු ධීවරයන් 185දෙනෙක් බෝට්ටු 25ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)