කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියෙන් වැටී ඊයේ (25) සවස් කාලයේදී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඒ හලාවත පොලිස් වසමේ සවරාන ප්‍රදේශයේදීයි.
එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 70ක් පමණ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකී වී ඇති බව හලාවත පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)